SriLanka IQ Exams
ශ්‍රී
ලංකාවේ බුද්ධි පරීක්ෂණ .....
ශ්‍රී ලංකාවේ බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතා පරීක්ෂණ සඳහා
විධිමත් පොතක්.......
|
රාජ්‍ය තරඟ විභාග වෙනුවෙන් බුද්ධි පරීක්ෂණය සහ අභියෝග්‍යතාවය
|
වටිනා පොතක්
අඩු මිළකට.....
විසඳන ක්‍රම
ඇතුලත්ව ස්වයං අධ්‍යයනය සඳහා සකස් කර ඇත.
·
පන්ති වලට සහභාගී වීමට අවස්ථාවක් නොමැති සිසුන් සඳහා විශේෂයෙන් වැදගත් වේ.
·
සියලු ක්‍රම සහිතව විසඳූ ගැටලු 650 කට අධිකය.
|
ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවා විභාගය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, උපාධි ගුරු විභාගය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, බදු නිලධාරී, කම්කරු නිලධාරී, විදේශ සේවය, බැංකු සෙවා
විභාග, දුම්රිය සේවා, රාජ්‍ය කළමනාකරණ සේවය, අ.පො.ස. (උ.පෙ.) පොදු පරීක්ෂණය
ඇතුලු උසස් රාජ්‍ය තරඟ විභාග සඳහා
බී.එස්.සී. ( BSc) සහ එම්.එස්.සී. (MSc) උපාධිධාරියෙකු විසින් සකස් කර ඇත.
|
ශ්‍රී
ලංකා බුද්ධි පරීක්ෂණ වලදී යොදා ගනු ලබන ක්‍රම බොහොමයක් විස්තර කර ඇත. ආදර්ශ ප්‍රශ්නෝත්තර
සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර ද අඩංගු කර ඇත. ක්‍රම සහිතව විසඳූ ගැටලු 650 කට වඩා අඩංගු වේ.



